පෙරවරු 11.00 සිට පෙරවරු 11.30 දක්වා කාලය ස්ථාව නියෝග 27 (02) යටතේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ. පෙරවරු 11.30 සිට පස්වරු ...
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් තව නොබෝ වේලාවකින් ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතය ...
"කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ 6යි ග්‍රෑම් 630ක් මෙරටට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු, ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. එම ...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම වාහනයක් ලබාදීමට ආණ්ඩුව ඉදිරියේ දී පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි ...
ජාතික යොවුන් සේනාංකයේ අධ්යක්ෂ ජෙනරාල් ලෙස ගාමිණී වික්රමපාල මහතා පත් කර තිබේ. ඔහු ඊයේ (20) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යය සුනිල් කුමාර ගමගේ අතින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ දී සිය ...
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හමු වූ නාඳුනන මළ සිරුරු කිහිපයක් සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (18) දිනයේ දී මෙම මළ සිරුරු හමු වූ බවද පොලීසිය පවසයි. මිල්ලනිය පොලිස් වසමේ හල්තොට ඇල ඉවුරේ ...
රටේම කතාබහට ලක්වූ ආන්දෝලනාත්මක අපරාධ සිදුවීම් කිහිපයකට අදාළ නඩු පැවරීම් ජනවාරි මාසය අවසන් වීමට පෙර සිදුවනු ඇති බව ජනාධිපති ...
බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබේ. අද (20) සවස එම සිදුවීම ...
උතුරුමැද පළාතේ පාසල් හෙට (21) දිනයේ සිට සාමාන්‍ය පරිදි පැවැත්වීමට තීරණය කර තිබේ. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද දිනයේදී එම ...
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ එකතුවක් සඳහා වූ සාකච්ඡා ඇරඹීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලැබී තිබේ ...
ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව වරාය තුළ කටයුතු සිදුනොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක ...
මේ වන විට ඇද හැළෙන අධික වැසි හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ බොහොමයක් වාන් දමමින් පවතින ...